ගොඩක්
අමාරුවෙන් තමයි මේ දවස් වල බ්ලොග් එකට පෝස්ට් දාන්නේ.....ඒ මොකද කිවුවොත් මේ දවස්
වල ගොඩක් කාර්ය බහුලයි......විභාගේ අත ලඟ...
ඒත්
කමක් නෑ කියල මේ පෝස්ට එක දාන්න හිතුවෙ යොවුන් විය ගත කරන අපේ යාළුවන්ට ආදරය
කියන්නේ මොකක්ද කියල පොඩි හරි අදහසක් ගන්න මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසයි.....
මම
දැන් මෙතන ආදරය කරන්න උපදෙස් දෙන්න යන්නේ නෑ.......... මේ කියන්න හදන්නේ අපි වගේම තරුණ අපේ
සහෝදරයෙක් එලි දක්වපු ලස්සනම ලස්සන පුංචි ආදර කෙටි කථා දෙකක් ගැනයි....මේ කෙටි කථා
දෙක එලිදක්වලා දැනට දවස් 10ක් විතර වෙනවා.......මේ වෙනකොට මේ පොත් දෙක පිළිබඳව ඉතා
උසස් තත්වයේ ප්රතිචාර ලැබිලා තියෙනවා........
කතෘ
ගැන කියනවනම් ඔහු කුඩාකළ සිට ගමක හැදුනු වැඩුනු හොඳින් හැගීම් දැනීම් හඳුනන
පුද්ගලයෙකි......සහෘද හදවත් අමන්දානන්දයටට පත් කීරීමේ හැකියාව කුඩා කළ සිටම රැගෙන
ආ මොහු පාසල් අවදියේ සිටම නව කථා කෙටි කථා රචනා කිරීමෙහි ලා අති දක්ෂ කම් දැක්වූ අයෙකි......අද
වන විට ඔහු මෙතෙක් ලැබූ අත්දැකීම් සමුදායක ප්රථිපලයක් ලෙස කෙටි කථා දෙකක් සහෘද
හදවත් වෙත පිරිනමා ඇත......නමින් ඔහු “දීප්ති
ජයරත්න”
කියවීමට
රුචිකත්වයක් දක්වන සියළු දෙනාට පහත සඳහන් දුරකථන අංකයට අමතා මෙම පොත් නිවසටම
ගෙන්වා ගත හැක
පොත්
නිවසට ගෙන්වා ගැනීම සඳහා අමතන්න දීප්ති:-072
4732741
එහෙනම් යාලුවනේ ඔන්න මම ගියා......ආයෙත් ලඟදීම දවසක හන්බ වෙමු.....ඔක්කොටම බුදුසරණයි!!!!!