ආයුබෝවන් යාලුවනේ.මුහුනු පොත හරහා ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මේ අලි වැට පරිපථය.වැඩිය කතා බහ නැතුව ඒක පහලින් දාන්නම්.තව දෙයක් කියන්න ඕනේ.මේක මම හදලා දැනට තැන් කිහිපයක පාවිච්චි කරන එකක්.එ නිසා බය නැතුව හදන කෙනෙකුට හදන්න පුළුවන්.කුමක් හෝ ගැටලුවක් ආවොත් පහලින් කොමෙන්ට් කරලා අහන්න.ඔක්කොටම ජයවේවා.බුදුසරණයි!!!
මේම පරිපථයේ පීසීබී අවශ්‍ය අය විමසන්න...........