හරි
යාළුවනේ මම අද කියන්න හදන්නෙ ඔයාලගේ බ්ලොග් එකට ඇනිමේශන් header එකක් දාන හැටි. නිකන් බ්ලොග් එකකට
දාන්න පුළුවන් වෙන්නේ සාමන්‍ය header එකක්නෙ.මේ ක්‍රමේට පුලුවන්
වෙනවා සින්හලෙන් අරි ඉංග්‍රීසියෙන් හරි ලස්සන නමක් ඇනිමේශන් විදියට
දාගන්න.මම තාම මේව ගැන හොයාගෙන යන ගමන්.මේක තමයි පළවෙනි එක.නෙට් එකෙ පීරලා පීරලා
තමයි මේ ක්‍රමේ හොයා ගත්තෙ.
හරි එහෙනම්
අපි වැඩේ පටන් ගමු.ඔයා දැන් ඔයාලගේ බ්ලොග් එකේ
Template > Edit HTML වලට යන්න.දැන්
<b:section class='header' id='header' maxwidgets='1'
showaddelement='no'>
<b:widget id='Header1' locked='true' title='YOUR BLOG TITLE(Header)' type='Header'/>
<b:widget id='Header1' locked='true' title='YOUR BLOG TITLE(Header)' type='Header'/>
උඩ තියෙන කෝඩ් එක තියෙන තැන හොයා
ගන්න.කෝඩ් එක හොයා ගන්න Ctrl+F ඔබන්න.එතකොට serch box එකක් එනවා.එකේ ඔය text එක ටයිප්
කලාම තියෙන තැන හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෝඩ් එක පහළ විධියට වෙනස්
කරන්න.
<b:section class='header' id='header' maxwidgets='4' showaddelement='yes'>
<b:widget id='Header1' locked='true' title='YOUR BLOG TITLE(Header)' type='Header'/>
හරි දැන් එතනම තියෙන
මෙන්න මේ කෝඩ් එක මකන්න ඕනෙ.
<b:widget id='Header1' locked='true' title=ඔබේ බ්ලොගයේ නම (Header)' type='Header'/>
දැන් ඔයාලගෙ බ්ලොග් එක ඔතනින්ම preview කරල බලන්න
අවුලක් නැතුව preview වෙනවද
කියලා.preview වෙනවනම්
අපි දැන් ඉතිරි වැඩ ටික කරමු.
හරි දැන් ඔක ඔතනින් සේව් කරන්න. සේව්
කරනකොට එන වින්ඩෝ එකේ remove
gadgect කියන එක
ක්ලික් කරන්න.දැන් මුල් අදියර ඉවරයි.
එහෙනම් දැන් දෙවනි අදියරට යමු.
දැන්
ඔයාලගෙ බ්ලොග් එකේ layout
menu එකට
යන්න.දැන් බලන්න බ්ලොග් එකේ මතෘකාව ටයිප් කරන්න තියෙන තැනට Add gadject කියල වැටිල
ඇති.එතනට HTML/Javascript
gadject එකක් ඇඩ්
කරන්න.
දැන් ඕන
වෙන්නෙ ඔතනට දාන්න අනිමේශන් එකක HTML එකක්.හරි
දැන් අපිට අවශ්‍ය මාතෘකාව දාලා ඇනිමේශන් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ සියිට්
එකට ගිහිල්ලා.
මේ සයිට් එකට ගිහින් කැමති ඇනිමේශන් එක
ක්ලික් කරන්න.ඊටපස්සේ එන වින්ඩෝ එකේ ඔයලගේ බ්ලොග් එකේ නම ටයිප් කරන්න.ඔතනින් කැමති effects දාලා ඔය
ඇනිමේශන් එක හදා ගන්න පුළුවන්.ඊට පස්සේ ඔයාලට ඇනිමේශන් එකේ HTML CODE එක ගන්න
ගූගල් එකවුන්ට් එකේ ලොග් වෙන්න වෙනවා.ඒකට ඔතනින්ම ලොග් වෙන්න පුළුවන්.
දැන් HTML CODE එක අරගෙන header gadject එකට past කරලා සේවු කරන්න.දැන් බ්ලොග්
එක වීව් කරල බලන්න කොහොමද ගතිය කියලා.
වැඩේ හොඳයි කියල හිතෙනවනම් comment පාරකුත්
දාලම යන්න... එහෙනම් අදට
සමු ගන්නම්.Bye!!!!!! තාම
බ්ලොග් ලියන්න අළුත් නිසා අකුරු වැරදිනම් සමා වෙන්න.
No comments:
Post a Comment